පන්හිඳ
Thursday, January 23, 2014
දිළිඳු බව
හුස්ම පොදක මිහිරියාව
විඳින්න වෙර දරන
කම්කටොළු ගොඩක් මැද
සමාජෙට මුහුණ දෙන
අනෙකුගේ පිහිට ලඟ
ජීවිතය නතර වෙන
අරුතක් වේය මෙය
නිබඳ දුප්පත්කමට......
No comments:
Post a Comment
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment